සීනි වැඩි කළේ දියවැඩියාව හින්දලු! ලෝන් නිසා පඩිය දෙන්න බෑලු!

ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කරන ඇතැම් ප්‍රකාශ හේතුකොටගෙන ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන් ජනතාව බයිට් වෙමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාමාණික්කම් මහතා පැවසීය.

සීනි මිල වැඩි කළේ දියවැඩියාව පාලනය කිරීමට බවත්, තමන්ට ඇති ණය හේතුවෙන් වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කළ ‌නොහැකි බවටත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ ඊට උදාහරණ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

https://youtu.be/sujA5P8NgU4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46