ජය ගත්තේ ඇමති නාමල් නිසයි..- රන් දිනු දිනේෂ් ජපානයේ සිට කියයි..

පැරාලිම්පික් ක‍්‍රීඩා උලෙලේදී රන් පදක්කමක් ජයග්‍රහණය කළ හැකි වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහයෝගය ලබා දුන් නිසා බව ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප‍්‍රියන්ත හේරත් සඳහන් කරයි.

ජපානයේ ටෝකියෝ නුවර සිට අන්තර්ජාලය ඔස්සේ ක‍්‍රීඩා අමාත්‍යවරයා හා සම්බන්ධ වෙමින් ඔහු ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ස්තුතිය ද පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?