ජය ගත්තේ ඇමති නාමල් නිසයි..- රන් දිනු දිනේෂ් ජපානයේ සිට කියයි..

පැරාලිම්පික් ක‍්‍රීඩා උලෙලේදී රන් පදක්කමක් ජයග්‍රහණය කළ හැකි වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහයෝගය ලබා දුන් නිසා බව ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප‍්‍රියන්ත හේරත් සඳහන් කරයි.

ජපානයේ ටෝකියෝ නුවර සිට අන්තර්ජාලය ඔස්සේ ක‍්‍රීඩා අමාත්‍යවරයා හා සම්බන්ධ වෙමින් ඔහු ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ස්තුතිය ද පළ කළේය.

  1. ඔබ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂකම් දැක්වූ වේ 2012 , වසරේ සිටය.2017 ඔබ රිදී පදක්කම දිනා,2020 රන් පදක්කම දිනා දෙන බවට පොරොන්දු වුණා.
    ඔබේ දෙපයින් පමණක් සිට ගන්න.

  2. පැරාලිම්පික් ක‍්‍රීඩා උලෙලේදී
    දිවුවේ නාමල් රාජපක්ෂද?. දිනේෂ් කඩේ යන්න එපා…එපා….///



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46