පෞද්ගලික අංශයේ සේවය කරන ඔබට සතුටුදායක පුවතක්

පෞද්ගලික අංශයේ සේවාවල නියුතු සේවකයින්ගේ අවම මාසික වේතනය ඉහළ දැමූ බව දන්වමින් කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පෞද්ගලික අංශයේ යම් කර්මාන්තයක හෝ සේවාවක හෝ නියුක්ත සේවකයින් සඳහා ගෙවිය යුතු ජාතික අවම වේතනය මාසිකව රු.12,500ක් ලෙස ද දෛනිකව රු. 500ක් ලෙස ද වන පරිදි අදාළ සංශෝධනය සිදු කර තිබේ.

එම සංශෝධනය 2021 අගෝස්තු 16 වන දින සිට ක්‍රියාත්මක වන බවත් අගෝස්තු මස 20 වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බවත් අදාළ නිවේදනයෙන් දැනුම් දී ඇත.

මින් පෙර පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ මාසික වේතනය රු.10,000ක් වූ අතර දෛනික වැටුප රු. 400ක් විය. 

සංශෝධිත අවම වේතනයට එක්විය යුතු අයවැය සහන දීමනා ඇතුළත්ව වේතනය ගණනය කළ යුතු ආකාරය සහිත අදාළ නිවේදනය පහතින් දැක්වේ.

l9u3oqwq
  1. 12500ක් අරන් ඇට කන්න ද, එහෙමනම් හාල්=50කරලා පොල්30, කරලා, ගෑස් , 350කරලා කිරිපිටි , 75කරලා, අනිත් බඩුත් මෙ වියට අඩු කරනාමි, මෙ පඩිියෙන් ජීවත් වෙන්න පුළුවන් , තොපි, දවසේ , එක තේ වෙලටත්, රැපියල් 25000 පනිනවා, අපි කොහෙමද බොල, 12500 මාසයක් කන්නෙ තූ නොදකින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50