පෞද්ගලික අංශයේ සේවය කරන ඔබට සතුටුදායක පුවතක්

පෞද්ගලික අංශයේ සේවාවල නියුතු සේවකයින්ගේ අවම මාසික වේතනය ඉහළ දැමූ බව දන්වමින් කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පෞද්ගලික අංශයේ යම් කර්මාන්තයක හෝ සේවාවක හෝ නියුක්ත සේවකයින් සඳහා ගෙවිය යුතු ජාතික අවම වේතනය මාසිකව රු.12,500ක් ලෙස ද දෛනිකව රු. 500ක් ලෙස ද වන පරිදි අදාළ සංශෝධනය සිදු කර තිබේ.

එම සංශෝධනය 2021 අගෝස්තු 16 වන දින සිට ක්‍රියාත්මක වන බවත් අගෝස්තු මස 20 වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බවත් අදාළ නිවේදනයෙන් දැනුම් දී ඇත.

මින් පෙර පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ මාසික වේතනය රු.10,000ක් වූ අතර දෛනික වැටුප රු. 400ක් විය. 

සංශෝධිත අවම වේතනයට එක්විය යුතු අයවැය සහන දීමනා ඇතුළත්ව වේතනය ගණනය කළ යුතු ආකාරය සහිත අදාළ නිවේදනය පහතින් දැක්වේ.

l9u3oqwq
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
128
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09