AFC Banner
Empty Ad
Empty Ad

මළ මිනීවලින් අමුතුම සෙල්ලමක් කළ තරුණයාට වැඩ වරදී

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.

අදාළ සැකකරු විසින් කළුබෝවිල රෝහලේ වාට්ටුවල මළ සිරුරු ගොඩ ගැසී ඇති බවට ඇඟවීම සඳහා විදෙස් රටක ඡායාරූප රැසක් ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.ෙ

මෙම ඡායාරූප පළ කරමින් ඒ තරුණයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබුණේ “මලමිණී ගොඩගැහෙන්න පටන් අරන් අනේ අපට සරණක් නැද්ද?” ලෙසින්‍ෙ

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදාහැර තිබුණත් මෙරට ක්‍රියාත්මක වන නිරෝධායන නීතිය, ලංකා දණ්ඩ නිති නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන යටතේ මෙන්ම පරිගණක අපරාධ චෝදනා යටතේ ඔහුට නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?