මළ මිනීවලින් අමුතුම සෙල්ලමක් කළ තරුණයාට වැඩ වරදී

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.

අදාළ සැකකරු විසින් කළුබෝවිල රෝහලේ වාට්ටුවල මළ සිරුරු ගොඩ ගැසී ඇති බවට ඇඟවීම සඳහා විදෙස් රටක ඡායාරූප රැසක් ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.ෙ

මෙම ඡායාරූප පළ කරමින් ඒ තරුණයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබුණේ “මලමිණී ගොඩගැහෙන්න පටන් අරන් අනේ අපට සරණක් නැද්ද?” ලෙසින්‍ෙ

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදාහැර තිබුණත් මෙරට ක්‍රියාත්මක වන නිරෝධායන නීතිය, ලංකා දණ්ඩ නිති නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන යටතේ මෙන්ම පරිගණක අපරාධ චෝදනා යටතේ ඔහුට නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08