කොරෝනා රෝගීන් ගැන මාධ්‍ය සාකච්ඡා තිබ්බ කරාපිටියේ වෛද්‍යවරයාට මාරු වීමක්

මෙරට පුරා සිටින කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් කිසිවෙකු නිසි අවධානයක් යොමු නොකර බව පවසමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ කරාපිටිය රෝහලේ උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයාව කොවිඩ් වාට්ටුවකට අනුයුක්ත කර තිබෙනවා.

ඔහුගේ සේවය ඇඟයීම පිණිස මෙම අනුයුක්ත කිරීම සිදුකළ බවයි, එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  ඩබ්.ඒ.එම්. ෂෙල්ටන් පෙරේරා  ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ වෛද්‍යවරයාට කරාපිටිය රෝහලේ වාට්ටු අංක 36 වෙත මෙම සේවා අනුයුක්ත සිදුකර ඇති බව සඳහන්.

මෙම මස 18 වනදා සිට සති හතරක කාලයක් මෙම සේවා අනුයුක්තය සිදු කළ බවයි, කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

තමන් මීට පෙරත් කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන වාට්ටුවේ සේවය කර ඇති බවත්, එය තමන්ට අලුත් අත්දැකීමක් නොවන බවත් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වැඩිදුරටත් අවධාරණය කර සිටී.  වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා මේ පිලිබද ඔහුගේ සමාජ මධ්‍ය පිටුවෙහි සටහනක් තබා තිබුණේ මෙලෙසයි

WhatsApp Image 2021 08 20 at 11.19.58
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?