කොරෝනා රෝගීන් ගැන මාධ්‍ය සාකච්ඡා තිබ්බ කරාපිටියේ වෛද්‍යවරයාට මාරු වීමක්

මෙරට පුරා සිටින කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් කිසිවෙකු නිසි අවධානයක් යොමු නොකර බව පවසමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ කරාපිටිය රෝහලේ උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයාව කොවිඩ් වාට්ටුවකට අනුයුක්ත කර තිබෙනවා.

ඔහුගේ සේවය ඇඟයීම පිණිස මෙම අනුයුක්ත කිරීම සිදුකළ බවයි, එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  ඩබ්.ඒ.එම්. ෂෙල්ටන් පෙරේරා  ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ වෛද්‍යවරයාට කරාපිටිය රෝහලේ වාට්ටු අංක 36 වෙත මෙම සේවා අනුයුක්ත සිදුකර ඇති බව සඳහන්.

මෙම මස 18 වනදා සිට සති හතරක කාලයක් මෙම සේවා අනුයුක්තය සිදු කළ බවයි, කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

තමන් මීට පෙරත් කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන වාට්ටුවේ සේවය කර ඇති බවත්, එය තමන්ට අලුත් අත්දැකීමක් නොවන බවත් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වැඩිදුරටත් අවධාරණය කර සිටී.  වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා මේ පිලිබද ඔහුගේ සමාජ මධ්‍ය පිටුවෙහි සටහනක් තබා තිබුණේ මෙලෙසයි

WhatsApp Image 2021 08 20 at 11.19.58
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39