AFC Banner
Empty Ad
Empty Ad

මංගලගේ තත්ත්වය

මංගල සමරවීර මහතාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව අද (19)පුවත්පත් වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ ශරීර සෞඛ්‍ය යම් තරමක අවධානමක පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළ බවද එම වාර්තා වේ දැක්වෙනවා.

මංගල සමරවීර මහතා පිළිබඳ විවිද ප්‍රචාර ඊයේ දිනයේ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් ද එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන අතර ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයාගේ සමීපතමයෙකු සඳහන් කර ඇත්තේ ඒ සියල්ල අසත්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?