නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, නිවසක සිටින එක් අයෙකුට පමණක් දෛනික අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යාමට අවසර දී ඇත. නමුත් රැකියා කරන අයට කිසිදු බාධාවකින් තොර ව තම තම රැකියා සඳහා පිටත් විය හැකි බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
83