මෙරට ස්පුට්නික් වී එන්නත ගත් අයගේ තත්ත්වය ගැන පර්යේෂණයකින් කළ හෙළිදරව්ව

ස්පුට්නික් වී එක් මාත්‍රාවක් ලබා ගත්ත ද බෙහෙවින් ඵලදායී වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසනවා.

ස්පුට්නික් වී එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් පිරිසක් ඇසුරින් කරන ලද පර්යේෂණයක දී මෙය හෙළිව තිබෙනවා.

නමුත් එන්නතේ දෙවන මාත්‍රාව ද ප්‍රයෝජනවත් බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.

එක් මාත්‍රාවක් පමණක් ගත් පුද්ගලයින් 327 කගේ පිරිසක් මෙම පර්යේෂණයට සහභාගී කරවා ගෙන ඇති අතර පළමු මාත්‍රාවෙන් පසුව 88.7% ක ප්‍රතිශක්තිකරණ හැකියාවක් ඔවුන් තුළ ඇතිව තිබෙන බව එහිදී හෙළිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41