එන්නත එකම විසදුම නොවේ… ඒවා කලබලේට හදපුවා.. වහාම රට වසා දමන්න..- තිස්ස විතාරණ

කොරෝනා වයිරසය සදහා එන්නත් නිපදවා ඇති දීර්ඝකාලීන සායනික පරීක්‍ෂණවලට යොමු කර නොව කලබලයෙන් බව ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

වෛරසවේදී මහාචාර්යවරයෙකු වන ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා සඳහා එන්නත එකම විසඳුම නොවන බවයි.

මෙරට තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන නිසා මේ වන විට ඇත්තේ බරපතළ අවධානමක බවත් එනිසා රට වහාම ලොක්ඩවුන් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

  1. Dr Tssa samawenna mehema kiyanawata. obathuma dan dosthara wadawalin ayin wela bohoma kal. ewani wruththimaya rakshawal nitharama aluth dewal soya gannawa wagema soya balanawa. parana kramayatama dewal pawathinne na. ithin dan sakreeya dostharalata warunta wadey bara deela obathuma dan karana deshapalanema yedunoth hondayi kiyalayi hithenne !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49