කොරෝනා වයිරසය සදහා එන්නත් නිපදවා ඇති දීර්ඝකාලීන සායනික පරීක්‍ෂණවලට යොමු කර නොව කලබලයෙන් බව ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.
වෛරසවේදී මහාචාර්යවරයෙකු වන ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා සඳහා එන්නත එකම විසඳුම නොවන බවයි.
මෙරට තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන නිසා මේ වන විට ඇත්තේ බරපතළ අවධානමක බවත් එනිසා රට වහාම ලොක්ඩවුන් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.














Dr Tssa samawenna mehema kiyanawata. obathuma dan dosthara wadawalin ayin wela bohoma kal. ewani wruththimaya rakshawal nitharama aluth dewal soya gannawa wagema soya balanawa. parana kramayatama dewal pawathinne na. ithin dan sakreeya dostharalata warunta wadey bara deela obathuma dan karana deshapalanema yedunoth hondayi kiyalayi hithenne !