අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවතට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මේ වන තෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ සිටි අජිත් රෝහණ මහතා එම තනතුරින් ඉවත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?