ජීවිතයේ හැමදෙයක්ම සතුටින් භාරගත යුතුයි” කියමින් පවිත්‍රා සමුදුන් මොහොත

නව අමාත්‍යධුරයේ කටයුතු ඇරඹීමට පෙර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමන් මීට පෙර කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් නිලධාරීන්ට ස්තූතිය පළකළ අවස්ථාව පිළිබඳව අද (17) පුවත්පත් ද සිය වාර්තා අතරට එක් කර තිබෙනවා.

තම අමාත්‍යාංශයේ වෙනසක් වෙයි කියා බලාපොරොත්තු නොවූ බවත්, ජීවිතයේ සෑම දෙයක්ම සිදුවන්නේ හොඳට යැයි තමා විශ්වාස කරන කරුණක් නිසා ලැබෙන ඕනෑම දෙයක් සතුටින් භාරගැනීමට කටයුතු කරන බවත්, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී සඳහන් කරනු ලැබුවා.

“බලාපොරොත්තු නොවුනු මොහොතක, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යාංශය මට භාරදීලා තිබෙනවා. මං ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මෙහෙම මාරුවීමක් සිද්ධවෙනවා කියලා. කොහොම වුණත් ජීවිතයේ හැමදෙයක්ම සතුටින් භාරගත යුතුයි.” යනුවෙන් ඇය එහිදී නිලධාරීන්ට සඳහන් කර සිටියා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී කරන ලද කතාවේ වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22