අමිතාබ් භච්චනුත් කැමති යොහානිගෙ සිංදුව (VIDEO)

ජනප්‍රිය නවක ගායන ශිල්පී සතීෂාන් 2020 වසරේ එළිදැක්වූ ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට නව ආරක් එක් කරමින් නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි සමඟ නැවත වීඩියෝවක් එළිදැක්වූයේ මීට මාස 2කට උඩදීයි.

ඉතාම කෙටි කලකින් යූ ටියුබ් වෙබ් අඩවියේ නැරඹුම් වාර මිලියන 29ක් පසු කිරීමට එම ගීතයට හැකිවූයේ දෙස් විදෙස් රසික ප්‍රතිචාර රැසක් ලබාගනිමින්.

මේ අතර ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් භච්චන් ද එම ගීතය පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් 1981 රංගනයෙන් දායක වූ කාලියා චිත්‍රපටයේ ඇතුලත් ජහන් තේරී යේ නසර් හේ ගීතයේ රූපරාමු මැනිකේ මගේ හිතේ ගීතයට ඇතුලත් කර සංස්කරණය කළ වීඩියෝව තමන් රස විඳි බවත් ඊට අමට්තරව තමන් ගීතය ඉතා රස විඳි බවත් එය නොනවත්වා දිගින් දිගටම ඇසීමට තරම් ප්‍රිය ජනක බවත් ය.

අමිතාබ් භච්චන්ගේ මෙම සටහන ඉන්දීය මාධ්‍ය වලද අවධානයට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් ලිපියක් පල කර තිබුනේ මේ අයුරින්,
image 6 768x389 1

අමිතාබ් රඟන හිංදි ගීතය පහළින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09