කොරෝනා හැදී සුවවූ පසු පෙනහළු බද්දයක් එනවා.. කෝටි තුනයි..

කොරෝනා ආසාදනය වී සුවපත් වූ අයෙකුට අනාගතයේ දී පෙනහළු බද්ධයක් සිදු කිරීමට විය හැකි බව කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි හතරක් වැනි මුදලක් උවමනාව වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් තමන් විසින් කොරෝනා රෝගය සුවපත් කිරීම සඳහා නිෂ්පාදනය කරන ඖෂධය භාවිතයට ඉඩ දුන්නේ නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විටත් වෛද්‍යවරුන් ඇතුළු 10000 ක පමණ ප්‍රමාණයක් තම ඖෂධය පාලනය කර දිවි බේරාගෙන ඇති බවත් ඔහු පැවසීය.

මෙම ඖෂධය පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට දැනුම් දුන්න ද ඇය ඒ ගැන කිසිවක් නොකළ බව ද ඔහු චෝදනා කරයි.

තම ඖෂධය පිළිනොගත්තද බාල ඖෂධ වර්ග පිටරටින් ගෙන විත් රෝගීන්ට ලබාදෙන බවත් ඇතැම් ඖෂධයක් රුපියල් තිස් දහසක් පමණ මිල වන බවත් ඔහු කියා සිටියි.

තමන් දැනට ද සේවය කරන්නේ කරාපිටිය රෝහලේ බවත් තමන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඔහු පවසයි.

තමා ඖෂධය සඳහා දැනටමත් සියලු අනුමැතිය ලැබී අවසන් බවද පවසන ඔහු මේ වන විට ද රෝගීන් එම ඖෂධය පානය කිරීමෙන් මරණයෙන් බේරෙන බවද ඒ මහතා කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
103
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09