කොරෝනා හැදී සුවවූ පසු පෙනහළු බද්දයක් එනවා.. කෝටි තුනයි..

කොරෝනා ආසාදනය වී සුවපත් වූ අයෙකුට අනාගතයේ දී පෙනහළු බද්ධයක් සිදු කිරීමට විය හැකි බව කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි හතරක් වැනි මුදලක් උවමනාව වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් තමන් විසින් කොරෝනා රෝගය සුවපත් කිරීම සඳහා නිෂ්පාදනය කරන ඖෂධය භාවිතයට ඉඩ දුන්නේ නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විටත් වෛද්‍යවරුන් ඇතුළු 10000 ක පමණ ප්‍රමාණයක් තම ඖෂධය පාලනය කර දිවි බේරාගෙන ඇති බවත් ඔහු පැවසීය.

මෙම ඖෂධය පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට දැනුම් දුන්න ද ඇය ඒ ගැන කිසිවක් නොකළ බව ද ඔහු චෝදනා කරයි.

තම ඖෂධය පිළිනොගත්තද බාල ඖෂධ වර්ග පිටරටින් ගෙන විත් රෝගීන්ට ලබාදෙන බවත් ඇතැම් ඖෂධයක් රුපියල් තිස් දහසක් පමණ මිල වන බවත් ඔහු කියා සිටියි.

තමන් දැනට ද සේවය කරන්නේ කරාපිටිය රෝහලේ බවත් තමන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඔහු පවසයි.

තමා ඖෂධය සඳහා දැනටමත් සියලු අනුමැතිය ලැබී අවසන් බවද පවසන ඔහු මේ වන විට ද රෝගීන් එම ඖෂධය පානය කිරීමෙන් මරණයෙන් බේරෙන බවද ඒ මහතා කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

  1. පුළුවන් නම් මේ රටේ මිනිස්සුන්ට .මේ බෙහෙත් දෙන්න…මට කොවිඩ් හැදි ඇතිනිස අවශ්‍ය නැත.හැදුනෙ නැති මිනිස්සු බේරගන්න

  2. බොරු කියන්න එපා උත්තෝ ; තොපි වාගෙ නරි තමා ජනතාව බය කරලා එන්නත් ගහන්න එපා කරවලා ;කොරෝනා බෝ කරන්නෙ, මෙහෙමත් සක්කිලියෙක් . බල්ල ටයි කෝට් දමන් ඇවිත් කියන බොරු ,මූ රාජිතගෙ පුක් කොල්ලෙක් වාගෙ , මූට ඔනෙ ජනතාව රජය අපහසු තාවයට පත් කරන්න , සක්කිලි පාහර බල්ලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22