AFC Banner
Empty Ad
Empty Ad

පුරාවස්තු සොයා කැණීම්කල සිව් දෙනෙකු කූරගලදී අත්අඩංගුවට

පුරා වස්තු සොයා කැනීම් කළ පුද්ගලයින් සිව් දෙනෙකු කූරගල රක්ෂිත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කල්තොට පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිලියන්දල, පොල්ගස්ඕවිට, මහනාන්නේරිය සහ ඇහළියගොඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. කැණිම් සඳහා යොදා ගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?