පුරාවස්තු සොයා කැණීම්කල සිව් දෙනෙකු කූරගලදී අත්අඩංගුවට

පුරා වස්තු සොයා කැනීම් කළ පුද්ගලයින් සිව් දෙනෙකු කූරගල රක්ෂිත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කල්තොට පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිලියන්දල, පොල්ගස්ඕවිට, මහනාන්නේරිය සහ ඇහළියගොඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. කැණිම් සඳහා යොදා ගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. සජිත් ප්‍රෙමදාස මහතාගෙ කවුරු හරි වෙන්නම ඕනෙ . මොකද ඔය පුරා වස්තු කැඩීම් . නිධන් හාරන කඩන ඒවාට ඉතාම දක්ෂයා එයා ලන්කාවෙන්ම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11