අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර පොදු ප්‍රවාහනය සම්පුර්ණයෙන් නතර කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
එමෙන්ම දැනට පවතින සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ.
මීට අමතරව සැප්තැම්බර් 15 වනදායින් පසු එන්නත්කරණ කාඩ් පත නොමැතිව මහජනතාවට පොදු ස්ථානවලට ඇතුලුවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ද ඔහු අවධාරණය කළා.















මේවගේ දැඩි තීරන ගතයුතුයි නැත්නම් අපේ රටේ මිනිසුන්ගේ විනය හදන්න බෑ.
කලින්හො ගන්න තිබ්බ හොද තීරණයක්
Well-done sir,. but in day in future china will pay for the rest.itwill be 2057 . but they have to pay this to the world