අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් සංචරණයට දැඩි සීමා – පොදු ප්‍රවාහනයත් නවතී

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර පොදු ප්‍රවාහනය සම්පුර්ණයෙන් නතර කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එමෙන්ම දැනට පවතින සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ.

මීට අමතරව සැප්තැම්බර් 15 වනදායින් පසු එන්නත්කරණ කාඩ් පත නොමැතිව මහජනතාවට පොදු ස්ථානවලට ඇතුලුවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ද  ඔහු අවධාරණය කළා.

279610 1 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්