AFC Banner
Empty Ad
Empty Ad

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු 16කට කොරෝනා

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු කාර්ය්‍ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා.
වෛද්‍යවරුන් තිදෙනෙකු,හෙදියන් හයදෙනෙකුට සහ කනිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩලයේ හත් දෙනෙකුට රෝගය වැළදී තිබේන අතර 12දින අහඹු ලෙස රෝගීන් කිහිප දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් 27 දෙනෙකුටද රෝගය වැළදී ඇතැයි සොයාගෙන තිබෙනවා.

බදුල්ල මහ රෝහලේ මේ වෙද්දී කොරෝනා රෝගීන් 116 දෙනෙකු වාට්ටු පහක ප්‍රතිකර ලබමින් සිටින බවත් දිනකට ඒ අතරට තවත් රෝගීන් විශාල පිරිසක් එක්වන බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?