ආදාහනාගාරය සිසිල් වීමට ප්‍රමාණවත් කාලයක් නොතබා මෘත දේහ ආදාහනය කළහොත් පිපිරීම් සිදුවිය හැකි බවට නර්ඩ් ආයතනය අනතුරු අඟවා ඇති බව වාර්තා වනවා. පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ‘කන්ටේනර් පෙට්ටියක’ මෘත දේහ තාවකාලිකව තැන්පත් කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා..
කොවිඩ් 19 ආසාදිත නොවන, හඳුනා නොගත් මෘත දේහ 131 ක් පානදුර, කළුබෝවිල, කොළඹ, අයි.ඩී.එච්, කළුතර, රාගම, ගම්පහ සහ වතුපිටිවල රෝහල්වල තැන්පත් කර ඇති බව හෙළි වී තිබේ. අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය ක්‍රියා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෘත දේහ විරාමයකින් තොරව ආදාහනය කළහොත් පුපුරන බවට අනතුරු ඇඟවීමක්
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













