ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගැන බැලීමේදී එම ප්‍රමාණය ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා සඳහන් කරයි.
ලෝකයේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙරට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදී ද ඉන්දියාව වඩා තුන් ගුණයකින් ඉහළ බවයි.
දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ මරණ වලට වඩා වැඩි බව ද ඔහු කියා සිටී.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කරයි.














මුන් තමයි මිනිසුන්ව නිකරුනේ බය කරන්නේ. දැන් ඉන්දියාවේ වගේ තත්වයක් මේ රටේ තියෙනවද? මොකද අපි ඉන්නේ අලස්කාවේද? බෞතිකව ඉන්දියාවේ වගේ තත්වයක් උදා වෙලා නැහැ කියා මේ රටේ ඉන්න ඕනෑම මිනිහෙක් දන්නවා. මේ සමහර බටහිර උගත් හොරු වැරදි අර්ථ කතන දෙමින් මිනිසුන්ව කරමින් එවැනි මත වාදයක් හදන්න උත්සහ කරනවා. මෙතැන කතා කරන්නේ % ප්‍රමාණය ගැන , නමුත් ඒක වහලා මිනිසුන්ගේ බය අථොඉවෙන විදිහට මේ මිනිස්සු බොරු ප්‍රචාර යවනවා. ඇත්තටම මුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕනේ මිනිසුන් මුලා කරන වැරදි මත පටුරවනවට
දාර බයි #කයා
අපෙ රට අබිබවා සිටින බලවතාට ඉහලින් යන්න අපිට ලැබීමත් සතුටක්. අපිට පුලුවන්නම් ඉන්දියාව මෙන් 3 ගුනයක් ඉන්දියාවට වඩා මරන සිදු කර ගන්න . ඒක තමා අපෙ ජයග්‍රහනය ; හෙම එකකිම්ම පරදින අපි මෙකෙන් හරි දිනුවොත් රටට ලොකු කීර්තියක් , අපෙ සාර් ටත් එක ලොකු දෙයක් . අපෙ මෝඩ ජනතාවටත් මේක ලොකු ජයග්රහනයක් ; මෙහෙමත් රටක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති