ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉන්දියාව මෙන් 10 ගුණයක්.. ආසාදිතයන් 04 ගුණයක්.

ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගැන බැලීමේදී එම ප්‍රමාණය ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා සඳහන් කරයි.

ලෝකයේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙරට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදී ද ඉන්දියාව වඩා තුන් ගුණයකින් ඉහළ බවයි.

දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ මරණ වලට වඩා වැඩි බව ද ඔහු කියා සිටී.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කරයි.

  1. මුන් තමයි මිනිසුන්ව නිකරුනේ බය කරන්නේ. දැන් ඉන්දියාවේ වගේ තත්වයක් මේ රටේ තියෙනවද? මොකද අපි ඉන්නේ අලස්කාවේද? බෞතිකව ඉන්දියාවේ වගේ තත්වයක් උදා වෙලා නැහැ කියා මේ රටේ ඉන්න ඕනෑම මිනිහෙක් දන්නවා. මේ සමහර බටහිර උගත් හොරු වැරදි අර්ථ කතන දෙමින් මිනිසුන්ව කරමින් එවැනි මත වාදයක් හදන්න උත්සහ කරනවා. මෙතැන කතා කරන්නේ % ප්‍රමාණය ගැන , නමුත් ඒක වහලා මිනිසුන්ගේ බය අථොඉවෙන විදිහට මේ මිනිස්සු බොරු ප්‍රචාර යවනවා. ඇත්තටම මුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕනේ මිනිසුන් මුලා කරන වැරදි මත පටුරවනවට

  2. අපෙ රට අබිබවා සිටින බලවතාට ඉහලින් යන්න අපිට ලැබීමත් සතුටක්. අපිට පුලුවන්නම් ඉන්දියාව මෙන් 3 ගුනයක් ඉන්දියාවට වඩා මරන සිදු කර ගන්න . ඒක තමා අපෙ ජයග්‍රහනය ; හෙම එකකිම්ම පරදින අපි මෙකෙන් හරි දිනුවොත් රටට ලොකු කීර්තියක් , අපෙ සාර් ටත් එක ලොකු දෙයක් . අපෙ මෝඩ ජනතාවටත් මේක ලොකු ජයග්‍රහනයක් ; මෙහෙමත් රටක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51