රත්නපුර – පැල්මඩුල්ල ප්‍රදේශයෙන් සොයාගත් ලොව විශාලතම මැණික් පොකුර බවට පැවසූ මැණික නොවැම්බර් 5 වනදා චීනයේ ෂැංහයි නුවර පැවැත්වීමට නියමිත ලොව ප්‍රකට මැණික් වෙන්දේසියට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ජනාධිපතිවරයා විශේෂිත ගුවන් යානයක්ද ලබාදී ඇති බවයි මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළා. කිලෝග්‍රෑම් 510 ක පමණ බරකින් යුත් මෙම මැණික් ගල ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් නැතහොත් රුපියල් කෝටි 2,000 කට අධික වටිකාමකින් යුක්ත බවට ඇස්තමේන්තු කර ඇති බවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ කියා සිටියේ.
විශාලතම මැණික් පොකුර ගැන ජනාධිපතිවරයා ගත් තීරණය
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













