කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා ක්‍රමයෙන් සුවය ලබන බව ඔහුගේ සොයුරු පියල් පෙරේරා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිය සොහොයුරා තරමක අසාධ්‍ය තත්ත්වයෙන් පසුව මේ වන විට ඉන් මිදී ක්‍රමයෙන් සුවය ලබන බවයි.
ජිප්සීස් නායක සුනිල් පෙරේරා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්බන්ධයෙන් අදහස් දැක් වූ පියල් පෙරේරා කියා සිටියේ මේ මොහොතේ කල යුත්තේ මෙරට සුවහසක් රසික සිත් සැනසූ තමන්ගේ ආදරණීය ගායකයා වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම බවයි.














ඉක්මන් නිවන් සුවය ලෙබේවා ජිප්සීප් පවුලටම ;ඔබ අද කොරොනාවෙන් මිය ගියත් මතු උපදින ආත්මයක මොකෙක් හරි වී . කොරෝනා රෝගය නොවැලදේවා පතමි