ජිප්සිස් නායකයා සුවය ලබනවා සොයුරු පියල් කියයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා ක්‍රමයෙන් සුවය ලබන බව ඔහුගේ සොයුරු පියල් පෙරේරා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිය සොහොයුරා තරමක අසාධ්‍ය තත්ත්වයෙන් පසුව මේ වන විට ඉන් මිදී ක්‍රමයෙන් සුවය ලබන බවයි.

ජිප්සීස් නායක සුනිල් පෙරේරා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්බන්ධයෙන් අදහස් දැක් වූ පියල් පෙරේරා කියා සිටියේ මේ මොහොතේ කල යුත්තේ මෙරට සුවහසක් රසික සිත් සැනසූ තමන්ගේ ආදරණීය ගායකයා වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම බවයි.

  1. ඉක්මන් නිවන් සුවය ලෙබේවා ජිප්සීප් පවුලටම ;ඔබ අද කොරොනාවෙන් මිය ගියත් මතු උපදින ආත්මයක මොකෙක් හරි වී . කොරෝනා රෝගය නොවැලදේවා පතමි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36