රිෂාඩ්ගේ ගෙදර සිටි ‘තවත් සේවිකාවන් දෙදෙනෙක්’ හදිසියේ මැරිලා

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේවනවිට ප්‍රකාශ 36ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ අධිකරණ නියෝග අනුව රඳවා ගෙන ප්‍රශ්න කළ සැකකරුවන් අද (26) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, ඇගේ පියා සහ දැරිය ගෙනා තැරවූකරු දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා රඳවා ප්‍රශ්න කරන අතර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සොහොයුරා තවත් දැරියකට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගෙන සිටිනවා.

මේ අතර හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මීට පෙර සේවය කළ සේවිකාවන් දෙදෙනෙක් ද හදිසියේ මිය ගොස් ඇති බව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අද (26) අනාවරණ කෙරුණා.

ඒ,දිනපතා පුවත්පතක පළවූ පුවතක් උපුටා ගනිමින්.

ඉන් එක් සේවිකාවක් දුම්රියට පැන ඇති අතර තවත් සේවිකාවක් හදිසියේ ලෙඩ වී ඇති බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.

  1. ඔය බදුරුදීන් නම් සාපයක්, මුන්ගෙ පවුලට ඇත්තටම කෙලවන්න ඕනෙ. යකෝ ඒ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඕනෙනෙ නැත්තම් ඔහොම ඔක්කොම සියදිවි හානිකරගන්නෙ නෑනෙ ….

  2. මුන් ෂරියා නීතිය ලන්කාවෙ ක්‍රියාත්මක කරලා, මිනී මරුවො අල්ලහ් දෙවියන් මුන්ට මොන විදියට සලකනවද දන්නෙ නෙහෙ , අල්ලා දෙය්යො මූව අනුමත කරනවද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39