හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේවනවිට ප්‍රකාශ 36ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ අධිකරණ නියෝග අනුව රඳවා ගෙන ප්‍රශ්න කළ සැකකරුවන් අද (26) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, ඇගේ පියා සහ දැරිය ගෙනා තැරවූකරු දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා රඳවා ප්‍රශ්න කරන අතර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සොහොයුරා තවත් දැරියකට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගෙන සිටිනවා.
මේ අතර හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මීට පෙර සේවය කළ සේවිකාවන් දෙදෙනෙක් ද හදිසියේ මිය ගොස් ඇති බව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අද (26) අනාවරණ කෙරුණා.
ඒ,දිනපතා පුවත්පතක පළවූ පුවතක් උපුටා ගනිමින්.
ඉන් එක් සේවිකාවක් දුම්රියට පැන ඇති අතර තවත් සේවිකාවක් හදිසියේ ලෙඩ වී ඇති බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.














මේ බල්ලට #මහතා කියන වචනය භාවිතා කරන්න එපා ගොං බුරුවෝ..
ඔය බදුරුදීන් නම් සාපයක්, මුන්ගෙ පවුලට ඇත්තටම කෙලවන්න ඕනෙ. යකෝ ඒ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඕනෙනෙ නැත්තම් ඔහොම ඔක්කොම සියදිවි හානිකරගන්නෙ නෑනෙ ….
මුන් ෂරියා නීතිය ලන්කාවෙ ක්‍රියාත්මක කරලා, මිනී මරුවො අල්ලහ් දෙවියන් මුන්ට මොන විදියට සලකනවද දන්නෙ නෙහෙ , අල්ලා දෙය්යො මූව අනුමත කරනවද ?