කැපිටල් මහාරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජාමහෙන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කැපිටල් මහාරාජා සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?