කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජාමහෙන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කැපිටල් මහාරාජා සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා විය.














අපගේ බලවත් ශෝකය ප්‍රකාශකර සිටිනවා..