කොවිඩ් වැළඳුණු දරුවන් 5000කින් එක් අයෙකුට, සිදුවන බවට හෙළිවූ දේ

කොවිඩ් වෛරසය ආසාදිතව සුවය ලැබූ දරුවන්ගෙන් 5000කින් එක් අයකුට MIS-C හෙවත් බහු පද්ධති සංකූලතා රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ අවධාරණය කරනවා

කොවිඩ් වෛරසය පැතිරයෑමේ වැඩිවීමත් සමඟම යම් ප්‍රමාණයකට මෙම රෝගයද පැතිර යෑමේ ප්‍රවණතාවක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා දිනපතා පළවන පුවත්පතකට පවසා තිබෙන්නේ

කොවිඩ් රෝගය හේතුවෙන් මේ වනවිට ළමා රෝහලේ දරුවන් 10ක් පමණ මියගොස් ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ, උදරය ආශ්‍රිත අසාමාන්‍ය සංකුලතා මතුවීම සහ විශාල ප්‍රමාණයේ කුෂ්ට ඇති වීම බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා

ශ්වසන රෝග සහ පාචනය මේ කාලයේ බහුලව දරුවන් අතර පැතිර යන අතර මෙම රෝගී තත්ත්වයද පැතිර යෑමේ අවදානමක් පැවතිය හැකි බවයි මහාචාර්ය පූජිත වික්‍රමසිංහ පවසන්නේ

එම නිසා ප්‍රමාද නොකර දරුවාව රෝහලකට ගෙන ගොස් සායනික හඳුනාගැනීම් සිදුකිරීමට ඉදිරිපත් වන ලෙසත්, මේ වෙලාවේ එය ඉතා වැදගත් ක්‍රියාවක් බවත්, විශේෂඥ වෛද්‍ය වික්‍රමසිංහ අවධාරණය කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?