පළාත් අතර ගමනාගමනය යළි ඇරඹෙන දිනය

අගෝස්තු පළමු වැනිදා (01) සිට පළාත් අතර බස් හා දුම්රිය ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා‍.

ඒ අනුව සීමා සහිතව මගීන් ප්‍රවාහනයට අවසර ලැබෙන බවයි රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
87
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?