AFC Banner
Empty Ad
Empty Ad

රට යන්න බලාගෙන ඉන්න අයට දැනුම් දීමක්

වීසා අනුමත වී විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියළු දෙනාට එම රටවල් පිළි ගන්නා කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

මේ වන විටත් රටවල් 15ක පමණ රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ මෙරට ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?