Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක විසින්.

මෙම මාර්ගය කිලෝමීටර් 5.729ක දිගින් යුක්ත වන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.