තෙවැනි ඇස දුටු, දෙවියන් නොදුටු සොරකම

අපි බොහෝ වේලාවට දෙවියන් හමුවට පැමිණෙන්නේ, පිළිසරණක් සොයා ගෙනයි. හිතේ විශ්වාසය සහ භක්තිය සමඟ අප ගොඩවන දේව මන්දිරයේදී නොසිතු මොහොතක අපට දෙයක් අහිමි වනවා නම්, එය කිව යුත්තේ කාටද..? 

මේ අදහස සිතට නැගෙන්නේ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වන කොළඹ, කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු කෙරෙන සොරකමක් සම්බන්ධ වීඩියෝ දර්ශනය දුටු විටයි.

මහත් භක්තියෙන්, යාඥාවේ යෙදෙන තරුණියකගේ ගමන් මල්ලේ ඇති මුදල් පසුම්බිය සොරාගන්නා, වයෝවෘද්ධ කාන්තාවකගේ දර්ශන පෙළක් එහි සටහන්ව තිබෙනවා.

දෙවියන්ගේ දෙවොල තුළ මේ වැරැද්ද කරන්නට ඇය පෙළඹු කාරණාව කුමක් වුව ද සිත්පිත් නැතිව තුන්තිස් පැයේ රාජකාරිය කරනා සී.සී.ටී.වි කැමරාවක එය කදිමට සටහන්වී තිබුණේ, මෙලෙසින්.

මේ සිදු වීම ඊයේ (16) උදෑසන 09.56ට පමණ සිදුව ඇති බව අදාළ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියේ 23 වන කැමරාවේ සටහන් තිබු දර්ශන අතරේ ලියැවී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15