රුවන්වැලි සෑය අසල උපවාසයක් ඇරඹීමට ගොස් උණුසුම් තත්ත්වයක්

අනුරාධපුරය රුවන්වැලි මහා සෑය අසල උපවාසයක් කිරීමට සැරෙසෙන පිරිසක් හා පොලීසිය අතර නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.