සමාජ මාධ්‍ය වල සංසරණය වන වැරදි පුවතක් ඒ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් CID හමුවට පැමිණියා.
එහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් තමන් විරුද්ධත්වය පළ කළ ද වැරදි තොරතුරු සංසරණය සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.
15 හැවිරිදි දැරිය දූෂණය සම්බන්ධයෙන් හිමි නමක් සම්බන්ධ වූ අතර ඒ හිමි කොටුවේ හාමුදුරුවන් බව පවසා සිදු කරන ලද අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් උන්වහන්සේ අද සී අයි ඩී හමුවේ පැමිණිලි කරා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
15




