15 හැවිරිදි දැරිය දූෂණය ගැන කොටුවේ හාමුදුරුවෝ කිව්ව කතාව

සමාජ මාධ්‍ය වල සංසරණය වන වැරදි පුවතක් ඒ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා  පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් CID හමුවට පැමිණියා.

එහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් තමන්  විරුද්ධත්වය පළ කළ ද වැරදි තොරතුරු සංසරණය සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

15 හැවිරිදි දැරිය දූෂණය සම්බන්ධයෙන් හිමි නමක් සම්බන්ධ වූ අතර  ඒ හිමි කොටුවේ හාමුදුරුවන් බව පවසා  සිදු කරන ලද අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් උන්වහන්සේ අද සී අයි ඩී හමුවේ පැමිණිලි කරා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07