නිළි දිල්හානි අශෝකමාලාගේ ආදරණීය පුතු දිල්මින් පෙරේරාගේ විවාහයේ දසුන්

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දිල්හානි අශෝකමාලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දවස් වල අපිට ඇයව හිරු මෙගා ස්ටාර් විනිශ්චය මණ්ඩලය තුලිනුත් දැකගන්න ලැබෙනවා.

ඉතින් ඒ වගේම තමයි ඇයගේ ආදරණීය සැමියා දක්ෂ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා කියලා කියන්නෙත් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් කළා යුවලක්.

ඉතින් මේ දෙන්නගේ ආදරණීය එකම පුතු දිල්මින් පෙරේරා පහුගිය කාලයේ යුග දිවියට පිවිසුනා ඔබට මතක ඇති. ඉතින් මේ වනවිට දිල්මින් විවාහා වෙලා ඉන්නේ අන්ජුලා මනතුංග කියන තරුණියත් එක්ක. ඇය නර්තන ගුරුවරියක්. ඉතින් ඒ වගේම තමයි අපි මොවුන්ගේ ගැන ඔබ වෙත තොරතුරු අරගෙන ආවත් ඔබට මතක ඇති.

කොහොම නමුත් මේ වනවිට ඔවුන් දෙන්නා විවාහ ගිවිස ගත් ඒ මොහොතේ ලබා ගත්ත ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඒත් එක්කම තමයි මේ අවස්ථාවේදී මේ තරම් ලස්සනට පෙනෙන ආකාරයෙන් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වන චින්තන එම් හේරත් ප්‍රවීණ ඡායාරූප ශිල්පියා විසින්. ඉතින් මේ හැමෝගෙම දායකත්වයෙන් මේ දෙන්නට ඉතාමත්ම සුන්දර ෆොටෝ ශූට් එකක් කරන්න හැකියාව ලැබිලා තියනවා.

ඉතින් මේ වනවිට සාර්ථක යුග ජීවිතයක් ගත කරන මේ දෙන්නට අපි හදවතින්ම සුබපැතුම් එකතු කරන ගමන් අපි ඔවුන්ට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?