නිළි දිල්හානි අශෝකමාලාගේ ආදරණීය පුතු දිල්මින් පෙරේරාගේ විවාහයේ දසුන්

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දිල්හානි අශෝකමාලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දවස් වල අපිට ඇයව හිරු මෙගා ස්ටාර් විනිශ්චය මණ්ඩලය තුලිනුත් දැකගන්න ලැබෙනවා.

ඉතින් ඒ වගේම තමයි ඇයගේ ආදරණීය සැමියා දක්ෂ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා කියලා කියන්නෙත් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් කළා යුවලක්.

ඉතින් මේ දෙන්නගේ ආදරණීය එකම පුතු දිල්මින් පෙරේරා පහුගිය කාලයේ යුග දිවියට පිවිසුනා ඔබට මතක ඇති. ඉතින් මේ වනවිට දිල්මින් විවාහා වෙලා ඉන්නේ අන්ජුලා මනතුංග කියන තරුණියත් එක්ක. ඇය නර්තන ගුරුවරියක්. ඉතින් ඒ වගේම තමයි අපි මොවුන්ගේ ගැන ඔබ වෙත තොරතුරු අරගෙන ආවත් ඔබට මතක ඇති.

කොහොම නමුත් මේ වනවිට ඔවුන් දෙන්නා විවාහ ගිවිස ගත් ඒ මොහොතේ ලබා ගත්ත ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඒත් එක්කම තමයි මේ අවස්ථාවේදී මේ තරම් ලස්සනට පෙනෙන ආකාරයෙන් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වන චින්තන එම් හේරත් ප්‍රවීණ ඡායාරූප ශිල්පියා විසින්. ඉතින් මේ හැමෝගෙම දායකත්වයෙන් මේ දෙන්නට ඉතාමත්ම සුන්දර ෆොටෝ ශූට් එකක් කරන්න හැකියාව ලැබිලා තියනවා.

ඉතින් මේ වනවිට සාර්ථක යුග ජීවිතයක් ගත කරන මේ දෙන්නට අපි හදවතින්ම සුබපැතුම් එකතු කරන ගමන් අපි ඔවුන්ට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43