මාරවිල ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමක රැඳී සිටි පිරිසක් ඉලක්ක කර අසූචි ප්රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
ඊයේ (05) දිනයේ දී මෙම අසූචි ප්රහාරය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර ද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වනු ලැබුවා.










