හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ආචාර්ය පී. බී. ජයසුන්දරගෙන් ‘එයාර් බස්’ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායමක් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
පී. බී. ජයසුන්දරගේ පුද්ගලික නිවසේදී පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.













