පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළා.
පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසත් නියෝගයේ සඳහන් වුණා.
ඔක්තෝබර් මස පළවන දා විත්තිකාර ඥානසාර හිමියන් ට ඉදිරිපත් කරන ලෙසත් නියෝගයේ සඳහන් වුනා













