ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් පූර්ව තරගය අනිද්දා

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අතර ලබන 01 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද (29) පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව තරගය පැවති වර්ෂාවත් සමඟ අතහැර දැමීමට සිදු වුණා.

ඒ අනුව, ප්‍රසාධ ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් පූර්ව තරගය සඳහා සටන් වැදීමට නියමිතයි.