කොළඹ නව මාර්ග පහකට අද සිට මෙට්‍රෝ බස්

අද (29) දිනයේ සිට තවත් මාර්ග 05ක් ඔස්සේ මෙට්‍රෝ බස් ධාවනයට පියවර ගන්නා බව මෙට්‍රෝ බස් සමාගම දැනුම් දෙනවා.

ඒ, අනුව මෙට්‍රෝ බස් රථ 121ක් මෙලෙස ධාවනයට එක් කිරීමට නියමිත බවයි එම සමාගම සඳහන් කළේ.

එම නව බස් මාර්ග වන්නේ,

  1. මිලේනියම් සිටි ➜ කොළඹ කොටුව (22.3 km)
  2. කහතුඩුව ➜ පිටකොටුව (35.7 km)
  3. දෙමටගොඩ ➜ පානදුර (28.7 km)
  4. බත්තරමුල්ල ➜ ඒකල (29.9 km)
  5. කොල්ලුපිටිය වටරවුම් මාර්ගය (14 km)

කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් සහ ජනතාවට සුවපහසු ප්‍රවාහන සේවාවක් තහවුරු කිරීමේ අරමුණින් මෙම බස් සේවාව ක්‍රියාත්මක වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46