ශ්‍රි ලංකාව තුළදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ ඇති අවදානමක් ගැන ඇමරිකාවෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකාව නැවත වරක් ඔවුන්ගේ සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ශ්‍රි ලංකාව නම් කර ඇත්තේ කෝවිඩ් අවදානම තුන්වන කාණ්ඩයේ ඇති අධි අවධානම් රටක් ලෙසටයි.

එමෙන්ම මෙම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රි ලංකාව තුළදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ ඇති අවදානම පිළිබඳව ද සඳහන් කර තිබෙනවා.

මෙහිදී අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සම්පූර්ණ එන්නත් කරණයකට ලක්ව නැති අමෙරිකානු පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයක කිරීමේදී කොවිඩ් 19 රෝගයට ගොදුරු වීමේ අවදානම අධික බවයි.

ශ්‍රි ලංකාව අධික කොවිඩ් අවදානමක් ඇති රටක් ලෙස අමෙරිකාව විසින් නම් කර තිබීම මීට හේතුවයි.

එමෙන්ම ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙම නව යාවත්කාලීන කිරීමේදී දැක්වෙන්නේ කෙටි දැනුම් දීමකින් හෝ එසේ නොමැතිව ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු සංචාරකයින්ට ඇති බවයි.

බස් නැවතුම් පල,ගුවන්තොටුපල,සංචාරක හෝටල්,අවන්හල් ආදිය ඉලක්ක කරගෙන මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බව ඔවුන් මෙම යාවත්කාලීන කිරීම් හරහා සංචාරකයින්ට සිහි කැඳවනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකම වෙලාවේ එකම ගුවන් යානයේ අනුර සහ නාමල් ?
00:43
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි
01:07
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්
06:07
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි...විශාල විනාශයක් වාසනාවකට නැවතුනා
03:26
Video thumbnail
ජනපති සිංහලෙන් කළ විශේෂ ප්‍රකාශය..
08:37
Video thumbnail
ජනපති සහ මාලදිවයිනේ ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි
01:16
Video thumbnail
මෛත්‍රීපාල ලක්ෂ 50ක මුදලක් ගසා කාලා?
02:59
Video thumbnail
රට තුළ ප්‍රමිතයක් නැති පොල්තෙල් විකිණෙනවා..කූට ව්‍යාපාරිකයන්ට අහුවෙන්න එපා..!!
04:44
Video thumbnail
බොරැල්ලේ සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න ..දොඹකරයේ රියදුරා ගංජා බීලා පදවලා තියෙන්නේ?
00:54
Video thumbnail
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරයේ නිල පිළිගැනීමේ උත්සවය
09:16


?